
මාලනී ෆොන්සේකා (Malani Fonseka)
ජීවන තොරතුරු
විසිවැනි
සියවසේ මැද භාගයේ අප්‍රේල් 30දා පෑලියගොඩ ෆොන්සේකා යුවළගේ තෙවැනි දරුවා
ලෙස මාලනී සෙනෙහෙලතා උපන්නාය. ඇය මුලින්ම ගිය පාසල නුගේගොඩ රජයේ පාසලය.
ඉන්පසු කැළණිය ගුරුකුලයට ගියේය.
ඇය
මුලින්ම රඟපෑවේ “නොරත රත“ වේදිකා නාට්‍යයයි. ඇගේ ප්‍රථම චිත්‍රපට රංගනය
1968 දී තිරගත වූ වූයේ තිස්ස ලියනසුරියගේ “පුංචි බබා“ චිත්‍රපටයයි. පසුව එම
අවුරුද්දේම “අබුද්දස්ස කාලේ“,...